ආයුෂ්මත්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. (ශරීර ශක්තියෙන් යුක්ත ව දීර්ඝ ආයුෂ වළඳන යනු වාච්යාර්ථයි) වැඩිහිටි හා සම තත්ත්වයේ භික්ෂූන්ට ගෞරව වශයෙන් අන්යෝන්යව භාවිත වන ප්රියජනක ව්යවහාරයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. දීර්ඝායුෂ ඇති/ පූජාර්හ; ගෞරවාර්හ (සං. ආයුෂ්මත්)