ආයුසංස්කාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආයුෂය හෙවත් සත්ත්වයාගේ ජීවිතේන්ද්රිය : ආයුඵල දීමේ ශක්තිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ආයු පලදීමේ ශක්තිය (පා. ආයුසඞ්ඛාර)
නා. ආයුෂය හෙවත් සත්ත්වයාගේ ජීවිතේන්ද්රිය : ආයුඵල දීමේ ශක්තිය.
නා. ආයු පලදීමේ ශක්තිය (පා. ආයුසඞ්ඛාර)