ආර්ෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සෘෂිවරයකු විසින් භාවිත කරන ලද; සෘෂිවරයකු පිළිබඳ.
1. නා.ප්‍ර. සෘෂීන්ගේ භාෂාව; ජෛන සූත්‍රයන්ගේ භාෂාව.
2. නා.ප්‍ර. ආර්ෂ විවාහය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඍෂිවරයකු විසින් භාවිත කරන ලද (සං. ආර්ෂ)