ආරිස්ස

ārissa

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. (ඉසි ශබ්දයාගේ ඉකාරයට ආ ආදේශයි. රිආගමයි. සකරද්විත්තයි.) ඍෂීහුගේ ස්වභාව, ඍෂීහට අයත් දෙය. (පි. 138)