ආරෝහණ කෝණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නිරීක්ෂකයාගේ සිරස්තලයට උඩින් පිහිටි යම්කිසි ලක්ෂ්‍යයක සිට වැඩෙන රේඛාවක් තිරස් රේඛාවට හමු වීමෙන් ඇති වන සිරස් කෝණය (=angle of elevation).