ආරෝහණ පටිපාටිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වටිනාකම හෙවත් බලය ඉතාමත් අඩු රාශියෙන් පටන් ගෙන එය ක්‍රමයෙන් වැඩි වන රාශි අනුපිළිවෙළින් දැක්වීම (=ascending order).