ආලත්ති
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. දේව ප්රතිමා හෝ රාජප්රභූන් හෝ ඉදිරියෙහි ආශීර්වාද හා ගෞරව පිණිස පේ කරනු ලබන දැල්වූ පහන.
2. නා.ප්ර. දැල්වූ පහන් ගෙන දේවාලවල සහ දළදා මාලිගයෙහි කෙරෙන පූජා විධිය.
3. නා.ප්ර. ආවැඩීම; ආශීර්වාදය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. ආශිර්වාද හා ගෞරවාචාර වශයෙන් පහනක් ගෙන කරන පූජාව/රංගනය (දෙ. ஆலத்தி)