ආලම්බනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. එල්බෙන දෙය; ආධාරය; පිටිවහල.
2. නා. එල්ලීම.
3. (අභි.) නා. ආරම්මණය; භාවනාව සඳහා අරමුණ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. එල්ලෙන දෙය; ආධාරය/එල්ලීම (පා. සං. ආලම්බන)