ආලිප්පති

ālippati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ලිප √ චු. ලිම්පනෙ, ආලේපනය කිරීමෙහි +ණෙ+ති) ගෑමකරයි, තවරයි. (පි. 140)