ආලුලති

ālulati

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (ආ+ලුල √ භු. මන්ථනෙ. කැළඹීමෙහි +ති) කලතයි, මථනයකරයි, කළඹයි. (පි. 140)