ආලේඛ්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ලිවීම.
2. නා. සිතුවම.
3. නා. සිතුවම් ඇඳීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ලිවීම/සිතුවම/සිතුවම් ඇඳීම (සං. ආලෙඛ්‍ය)