ආලෝචනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. දැකීම; බැලීම.
2. නා. පරීක්ෂා කිරීම; සලකා බැලීම; සොයා බැලීම; විමසීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. දැකීම; බැලීම (පා. සං. ආලොචන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

rethinking