ආවර්ත චක්‍රය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. මූලද්‍රව්‍යවල ලක්ෂණ අනුව හා ඒවායේ පරමාණුක ක්‍රමාංක වැඩි වී යන පිළිවෙළ අනු ව වර්ග කර දක්වා ඇති මූලද්‍රව්‍ය චක්‍රය.