ආවර්ත දශමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. එක්තරා ලක්ෂ්යයකින් පසු එක ම ඉලක්කම හෝ ඉලක්කම් සීමාවක් නොමැති ව යළි යළිත් පිහිටන දශමය; චක්රීය දශමය (=recurring decimal).