ආවාහනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කැඳවීම; ආරාධනා කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කැඳවීම; ආරාධනා කිරීම; පමුණුවීම (සං. ආවාහන)