ආළ්හකථාලික

āḷhakathālika

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. සතර නැලියක් හා සමාන වන භාජනය (= පාත්‍රය) සතර නැලියක් හා සමාන වන පාත්‍රය, “එකඤ්ඤෙව ආළ්හකථාලිකං උපනිසීදිත්වා” (පි. 148)