ඇග්ලුටිනින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ලේ කැටි ගැසීම සිදු කරන ද්‍රව්‍ය දෙකෙන් එකක්; ප්ලාස්මයේ ඇති ප්‍රතිදේහය (=agglutinin).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

agglutinin