ඇග්ලුටිනෝජන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. ඇග්ලුටින් සෑදීම උත්තේජනය කර ඒ හා සංයෝග වන බැක්ටීරියා හා රුධිර සෛලවල ඇති ද්රවයක් (=agglutinogen).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Che. agglutinogen