ඇගිටි
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. අඩක් බොල් වූ වී හෙවත් ඒ වීවලින් ගන්නා හාල්; සුන්සාල්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. අඩක් බොල් වූ වී හෝ එම වීවලින් ගන්නා හාල්