ඇඟෑලුම්කම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇලුම් කරන බව; බැඳුණු සිත් ඇති බව; හිතවත්කම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. හිතවත් බව; බැඳීම