ඇටමිඳුලු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අස්ථි කුහරවල තිබෙන මොළොක් වූ මේද වැනි ද්‍රව්‍යය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.බහු. ඇට කුහරවල ඇති මේද සහිත මොළොක් ද්‍රව්‍යය (පා. අට්ඨිමිඤ්ජා)