ඇත් බන්දනේ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (මහනුවර රජ සමයේ) ඇතුන් ඇල්ලීම, හික්මවීම, රැක බලා ගැනීම ආදි ඇතුන් පිළිබඳ රාජකාරි ඉටු කළ පාලන අංශය.