ඇත් බඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇතාගේ ශරීරය විශේෂයෙන් පා, හිස සහ වලිගය හැර අවශේෂ ශරීරය; ඇත්කඳ.