ඇත් යහනසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගමන් යෑමට යොදා ගනු ලබන ඇතා; පිට උඩ නැඟ යනු පිණිස යොදා ගන්නා ඇතා; හස්ති යානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 241 ← ඇත් මුළ ඇත් යාන →