ඇත් යාන

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ගමන් යෑමට යොදා ගනු ලබන ඇතා; පිට උඩ නැඟ යනු පිණිස යොදා ගන්නා ඇතා; හස්ති යානය.