ඇතිනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇත් ධේනුව; හස්තිනිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඇතාගේ ගැහැනු සතා (පා. හත්‍ථීනි සං. හස්තිනී)