ඇඳිලි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඟිලි එක් කොට බොකු ගැසූ දෝත; අභිවාදනය හෙවත් වැඳීම පිණිස ඇඟිලි එක් කොට නළලට ඔසවා ගත් දෝත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ඇඟිලි/ ඇඟිලි එක් කොටගත් දෝත (පා. සං. අඤ්ජලි)