ඇපනෝට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ලබාගත් භාණ්ඩ හෝ මුදල්වල වටිනාකම ආපසු දීමට වන පොරොන්දුව; ගැනුම්කරුවකු විසින් විකුණුම්කරුවකුට දෙනු ලබන ගිවිසුම් පත්‍රය.