ඇඹුල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අම්ලය; දෙහි ආදි ඵලවල ඇති අම්ල රසයෙන් යුතු යුෂය; අම්ල රසය; ඇඹුල් රසය ප්‍රධාන කොට තිබෙන සේ පිළියෙල කරන ලද ව්‍යංජන විශේෂයක්.
2. (කථා.) නා. කෙතේ හෝ ගොවිපොළේ හෝ වැඩ කරන්නන් සඳහා පිළියෙල කළ ආහාරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අම්ල රසය/ කුඹුරේ දී අනුභව කරන ආහාරය/ ඇඹුල් රසය ප්‍රධාන කොට ගත් ව්‍යංජන විශේෂය