ඇඹුල් කාඩි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. බතින් පෙරූ පැසවා ගත් දිය; ඇඹුල් කැඳ; ලුණු කැඳ.
2. නා.ප්‍ර. විනාකිරි.