ඇඹුල් කැඳ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බතින් පෙරූ කැඳ; ලුණු කැඳ.
2. නා. පලා කොළ දමා පිසූ ඇඹුල් රසැති කැඳ.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බතින් පෙරූ කැඳ (පා. අම්බිල කඤ්ජික)