ඇර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චිත්ත විකාරය; සිත් වියවුල.
2. නා. එකොළොස.
3. නා. නැටුම්හි දී ගනු ලබන එක්තරා වේශයක්.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
prep. except
1. නා. චිත්ත විකාරය; සිත් වියවුල.
2. නා. එකොළොස.
3. නා. නැටුම්හි දී ගනු ලබන එක්තරා වේශයක්.
prep. except