සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 634

ඇඹුම් හැකියාව

workability

ඇඹුල කැවීම

sousing

ඇඹුල මැරීම

Civ. killing

ඇඹුල්

1. a. acid
2. a. sour

ඇඹුල් ඇඹිලිය

n. oxalis corniculata

ඇඹුල් කරනවා

vti. acidify

ඇඹුල් ගතිය

n. sourness

ඇඹුල් රසැති

1. a. citric
2. a. tart

ඇඹුල් වල් ඇපල්

crab-apple

ඇඹුල් වෙනවා

vti. acidify

ඇඹුල්ගතිය

Che. acidity

ඇඹුල්බව

n. acidity

ඇඹුලැඹිලිය වැනි වර්ගයක්

n. sorrel

ඇය

pron. she

ඇයට අදාළ

hers

ඇයට අයත්

hers

ඇයම

herself

ඇයි

Log. why

ඇයි දෙයියනේ

int. golly

ඇර

prep. except

ඇර ගන්නවා

1. v. fight
2. v. quarrel

ඇරගනයිට්

Phy. aragonite

ඇරගොනයිට්

aragonite

ඇරත්

1. prep. besides
2. adv. further
3. adv. furthermore
4. ind. yet