ඇලපිල්ල
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ව්යංජනාරූඪ ‘ආ’ ස්වරය දැක්වීම පිණිස යොදන පිල්ල; ‘ා’ ලකුණ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ‘ආ’ ස්වරය දැක්වීමට ව්යඤ්ජනාශ්රිත ව යොදන ලකුණ