ඇස් ලෙන්සය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අන්වීක්ෂය වැනි උපකරණයක පරීක්ෂකයාගේ ඇසට සමීපව තිබෙන කාචය; අක්ෂිකාචය (=eye lens).