ඇස් ලොඩිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඇස්ගුළි ඉදිරියට නෙරා සිටීම ලක්ෂණ කොට ඇති ඇස් රෝගය; උදක්ෂිය.