ඈවරකරු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. වෙළඳ ව්‍යාපාර ආදියක ණයතුරුස් බේරා එය නවත්වා දැමීමට හෝ අවසාන කිරීමට පත් කරනු ලබන තැනැත්තා (=liquidator).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගනුදෙනු බේරා අවසන් කරන තැනැත්තා

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Acc. liquidator