ඉඞ්ගිතය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ඉඟියෙන් අදහස් දැක්වීම; අංග වචනයෙන් අදහස් දැක්වීම.
2. නා. අදහස; සිත තුළ පවත්නා අභිලාෂය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. අදහස; අභිලාෂය/ අභිනයෙන් අදහස් පළ කිරීම (පා. සං. ඉඞ්ගිත)