ඉඟිනළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ඉඟියෙන් හෙවත් අංගචලනයෙන් රඟ දැක්වෙන නාට්‍යය; මුද්‍රා නාට්‍යය (= ballet).

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. මුද්‍රා නාටකය (පා. සං. ඉඞ්ගිත+නාටක)