ඉටානිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[ඉට + අනිටු]
වි. හොඳ-නොහොඳ; යහපත්-අයහපත්; කුසල් සහිත - අකුසල් සහිත.