අනිටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

[අන් + ඉටු]
වි. ප්‍රිය නොවූ; යහපත් නොවූ; ශුභ නොවන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අයහපත්; නොමනා (සං. අනිෂ්ට පා. අනිට්ඨ)