ඉණ පලිබෝධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ණයවීම නමැති බාධාව; ණය නිසා ඇතිවන කරදරය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ණය නිසා ඇති වන කරදරය (පා. ඉණපලිබොධ)