ඉත්ථි අධිප්පාය
itthi adhippāya
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ගැහැණුන් පිළිබඳ අදහස් ඇති, එබඳු තැනැත්තා, “පුරිසො භික්ඛවේ ඉත්ථාධිප්පායො අප්පාරත්තියා ස සුපති බහුං ජග්ගති.” (පි. 152)