ඉත්ථිසද්ද

itthisadda

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ස්ත්‍රී ශබ්දය, ගැහැණු හඬ. “නාහං භිකඛවෙ අඤ්ඤං එක සද්දම්පි සමනුපස්සාමි යං එවං පුරිසස්ස චිත්තං පරියාදාය තිට්ඨති, යථයිදං භිකඛවෙ ඉත්ථි සද්දො” (අංගුත්තර නිකාය.) (පි. 153)

Digital Pāḷi Dictionary