ඉද්ධිමා

iddhimā

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ඍද්ධි ඇත්තා, ත්‍රිවිද්‍යා, පඤ්චාභිඤ්ඤා, අෂ්ටසමාපත්ති ආදී ආශ්චර්‍ය්‍ය අද්භූත දේ කළහැකි බලයක් ඇත්තා. (පි. 154)