ඉදු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඇද නැති; කෙළින් සිටි; ඍජු වූ.
2. වි. අවංක; කපටි නොවූ.
3. වි. අධික; පිරුණු.
1. නා.ප්‍ර. ධන සම්පත්තිය; සමෘද්ධිය.
2. නා.ප්‍ර. ඍද්ධිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

1. වි. ඇද නැති; කෙළින්; ඍජු (පා. උජු සං. ඍජු) 2. අධික; පිරුණු (පා. ඉද්ධ සං. ඍද්ධ) 3. ධනය; සමෘද්ධිය (පා. ඉද්ධි සං. ඍද්ධි)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. psychic
2. Law. rigid
3. a. straight