ඉපිණි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ඉතා පියකරු.
2. වි. ඉතා මිහිරි.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉතා පියකරු; ඉතා මිහිරි (පා. අතිපණීත)