ඉසතෙල් ගෑම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අලුත් අවුරුද්ද පිළිබඳ චිරාගත චාරිත්රයක් වශයෙන් විශේෂයෙන් පිළියෙල කළ තෙලක් අවුරුද්දේ පළමු ස්නානයට පෙර ශුභ මුහුර්තයකින් හිසේ ගැල්වීම.