ඉසදිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (කථා.) නා. විවාහ වූ දිනට පසු දින මනමාලියක චාරිත්‍රානුකූල ලෙස නෑවීම.
2. නා. පළමුවරට මල්වර වූ දැරියක චාරිත්‍රානුකූල ව නෑවීම.