ඉස්පිල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ව්‍යංජනාක්ෂරයක ‘ඉ’, ‘ඊ’ ස්වර නියෝජනය සඳහා ඒ අක්ෂරයක් මත ලියන ි, ී යන ලකුණ.